- මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසුව දියත් කළ පාදඩ දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට එම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකගේ දූ පුතුන් පත් වී සිටින බව වාර්තා වේ.
- 1. මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා – නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ
- 2. චමල් රාජපක්ෂගේ පුතුන් දෙදෙනා – සමීන්ද්‍ර රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ
- 3. විජේදාස රාජපක්ෂගේ පුතා – රඛිත නිර්මල රාරපක්ෂ
- 4. කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, පුතා, දියණියන් සහ බෑණා – කුසුම් ප්‍රියදර්ශනී ඒපා වෙහෙන, රඛිත රඹුක්වැල්ල, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, ඉසුරු පුලස්ති බණ්ඩාර
- 5. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා – ජෙරොම් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ඇද දැමීම පමණක් නොව හිටපු මැති ඇමතිවරු විසින් දියත් කළ දේශපාලන පාදඩකරණයෙන් ද ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ද විනාශ කර ඇත.
1,564









