ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලබා දීමේ තවත් පියවරක් අනුරාධපුර බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථානය ඒකාබද්ධ කිරීමේ සැලැස්ම සාර්ථකව නිමා කර තිබේ.
උතුරු පළාතත් රටේ සෙසු ප්‍රදේශත් ඒකාබද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් අනුරාධපුර නගරය වැදගත් මධ්‍යස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇත. බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථානය නවීකරණය කර තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.
911









