කළු කබායට මුවා වී සහරාන්ලා වෙනුවෙන් ගේම් ගහන මහින්දගේ නීතිඥයා…

කළු කබායට මුවා වී සහරාන්ලා වෙනුවෙන් ගේම් ගහන මහින්දගේ නීතිඥයා…

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ එක් පැත්තකින් අන්තවාදී හැඟීම් ඉස්මතු කිරීමට උත්සාහ කරන අතර තවත් පැත්තකින් අධිකරණය සම්බන්ධයෙන් මුළුමනින්ම බොරු ප්‍රචාරය කරමින් සිටින බව තහවුරු වී තිබේ.

ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ මඩකලපුව අධිකරණය විභාග වෙමින් තිබුණු අංක B 276/17 දරන නඩු විභාගයේ සහරාන්ගේ නීතිඥයා ලෙස ජාතික ජන බලවේගයේ නීතිඥයෙකු පෙනී සිටි බවය. එහෙත් එම නඩුව වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතීඥ රයිසාන් මෙන්ම නීතිඥ රිස්වි පෙනී සිටි ආකාරය විස්තර සහිතව ගවේශනාත්මක මාධ්‍ය වේදී තරිඳු ජයවර්ධන හෙළි කර ඇත.

මේ අතර රනිල් වික්‍රමසිංහට සම්බන්ධ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුද වන නීතිඥ මෛත්‍රී ගුණරත්න සුරේෂ් සලේ පිළිබඳව කරුණු දක්වමින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

මනෝජ් ගමගේ අදහස් දැක්වූ වීඩියෝව, මෛත්‍රී ගුණරත්න සුරේෂ් සලේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වීඩියෝව මෙන්ම තරිඳු ජයවර්ධන කරුණු හෙළි කළ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්