හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී CID අත්අඩංගුවට

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී CID අත්අඩංගුවට

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් විජේකෝන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල් කෝටි 04ක මුල්‍ය අක්‍රමිකතාවයක් හේතුවෙනි.

ඊයේ (01) මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇති අතර විදේශ රැකියාවලට යවන බවට පුද්ගලයින් රවටා මෙම මුදල් ගැරීම කාලයක් තිස්සේ සිට ඔහු සිදුරගෙන ගොස් ඇති බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn