මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට

කැබ් රථයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලියා පදිංචියකට අනුබල දීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු පිලැස්ස මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි.

Facebook
Twitter
LinkedIn