ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුහුදු සීමාව කරා පැමිණ තිබීම පිළිබඳව විපක්ෂයේ කණ්ඩායම් ඊයේ (05) දිනය පුරා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ගෙන ගිය සියළුම අසත්‍ය ප්‍රචාර ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යවේදීන් හමුවේ බොරු බවට ඔප්පු කරනු ලැබීය.
සියළුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සජීවීව සම්බන්ධ වූ එම හමුවේ දී ඔවුන් නැගූ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.
610










