ආරක්ෂක ඇස් වසා රට පණින්න හැදූ 8ක් මාට්ටු

රහසිගතව විදේශ ගතවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු හා විදේශිකයින් දෙදෙනකු බේරුවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මොවුන් ධීවර කටයුතු සඳහා විදේශයක් වෙත යාමට සැලසුම් කර ඇති බවයි.

ඊයේ (4) අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය සඳහන් කළේය

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්