
කල්පිටිය, තලවිල පල්ලිය අසල මුහුදුවෙරළේ නාදුණන කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ මළ සිරුරු දෙකක් හමුවී ඇතැයි වාර්තාවේ.
ඔවුන් වයස අවුරුදු 40ත් 50ත් අතර වනු ඇතැයි ගමිවාසිහු පවසති. මොවුන් පිටස්තර ප්‍රදේශයක යුවලක් බවත් ඉතා හොදින් ඇදපැලද සිටිබවත් ගමිවාසීන් වැඩිදුරටත් පවසති.
Views: 0









