ජාතිවාදීන් නොඇසූ අනුරගේ කතාව

ජාතිවාදීන් නොඇසූ අනුරගේ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව පිළිබඳව යාපනයේ දී කළ ප්‍රකාශයකට විකෘති අර්ථකථන දීමට එරෙහිව සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි විරෝධයක් එල්ල කරමින් පවතී.

අන්තවාදී පිරිස් පොහෝ දිනවල යාපනයට ගොස් සිදු කරන අන්තවාදී ක්‍රියා පිළිබඳව නාග විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති හිමි කරන විග්‍රහයක් ද මෙම වීඩියෝවට ඇතුලත් කර තිබේ.

මධුක ප්‍රනාන්දු තම යූටියුබ් අවකාශයේ ඒ සම්බන්ධයෙන් කරුණු සහිතව පුළුල් විග්‍රහයක් කර තිබේ. එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්