මේ මහා අපරාධ පිළිබඳව ඔබ දැන සිටියා ද?

මේ මහා අපරාධ පිළිබඳව ඔබ දැන සිටියා ද?

රුපියල් කෝටි 1,800ක් පමණ වැය කරමින් බඩල්ගම මිල්කෝ කිරි කර්මාන්ත ශාලා පරිශ්‍රයක් පිහිටුවා එය විනාශයට හෙළා ඇති ආකාරය සාක්ෂි සහිතව හෙළි කර තිබේ.

වත්මන් රජයට බලයට පත්වීමෙන් පසුව මිල්කෝ සමාගම මේ වනවිට රුපියල් කෝටි 170ක ලාභයක් උපයා ඇති අතර, විනාශයට යවා තිබූ බඩල්ගම කිරි කර්මාන්ත ශාලා පරිශ්‍රය ද නවීකරණය කිරීම ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන්…

Facebook
Twitter
LinkedIn