ගෘහස්ථ පරිභෝජනයේ දී නාස්තිය අවම කර ගනිමින් විද්‍යාත්මකව භාවිතා කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කර තිබිය දී සුන්බුන් විපක්ෂය ගෙන ගිය ප්‍රචාර මැද ඩොලර් බිලියනය ඉක්මවූ ඉතිහාසයේ වාර්තාගත පොල් නිෂ්පාදන අපනයනයක් සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩ සටහනින් තවත් විද්‍යාත්මක තොරතුරු රැසක් හෙළි කරනු ලැබීය. එම වීඩියෝව පහත දැක්වේ.
404










