මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (05) අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත් ජෙරම් ප්‍රනාන්දු ලබන 09වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මකය.
තමන්ට අයත් මත්පැන් නිෂ්පාදන සමාගමකට සතොස ආයතනයේ ලොරි රථ යෙදවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
155










