වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන් දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කළ “මලකි දුවේ නුඹ” නවතම සිනමා කෘතිය හෙට (ජනවාරි 02) මහජන ප්‍රදර්ශනයට තිරගත වේ.
“ප්‍රේමය නම්” මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් රැගත් සිනමා කෘතිය ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය විය. එම සිනමා කෘතිය මෙරට මෙන් ම විදේශයන් හි දී ද විශේෂ ඇගයීමකට ලක් වී තිබිණි. හෙට සිට තිරගත වෙන කෘතිය ද මේ වනවිටත් විචාරකයන්ගේ විශේෂ අවධානය දිනා ගෙන තිබේ.

188










