රට පුරා ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය පාතාලය මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ලබන වසරේ සිට මෙහෙයුම් දැඩි කිරීමට සැලසුම් කර ඇත.
එම මෙහෙයුම්වල පූර්ව සූදානමක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුළුල් ප්රතිසංවිධානයක් සිදු කෙරේ. එම කාර්යංශයට අනුයුක්ත 400කට ආසන්න පොලිස් නිලධාරීන්ගේ දේපළ සහ වත්කම් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන නිලධාරීන් හඳුනා ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පුළුල් මෙහෙයුම් දියත් කර තිබේ.
රට මුහුණ දුන් දරුණු ස්වාභාවික ආපදාව හමුවේ ද මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
Views: 0










