ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සම්බන්ධයෙන් විශේෂයෙන් ම සමගි ජන බලවේගය පහත පෙළේ ප්‍රචාර දිගින් දිගටම ගෙන යමින් සිටී.
පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ඇති අතර, පොලිස් සහායකයෙකු යොදා ගනිමින් තවදුරටත් ව්‍යාජ රංගන රැසක යෙදී සිටී.
මෙම ක්‍රියාකලාපය පිළිබඳව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා වීඩියෝ දර්ශන ද සහිතව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
Views: 0










