ආසියාවේ පැරණි ම ගුවන් විදුලි සේවාව වන මෙරට ගුවන් විදුලි විකාශනය ආරම්භ වී වසර 100ක් සම්පූර්ණ විය.
“කොළඹින් කතා කරමි” යනුවෙන් සිංහල ශ්‍රාවකයන් ආමන්ත්‍රණය කළ රේඩියෝ සිලෝන් යනුවෙන් නම් කර තිබූ අතර, එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස පසුව වෙනස් කර ප්‍රාදේශීය සේවාවන් ගණනාවක් දක්වා විමධ්‍යගත කරනු ලැබීය.
ගුවන් විදුලියේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ඇතුලත් යූටියුබ් වීඩියෝවක් පහතින් දැක්වේ.
Views: 0










