ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසායකයින් බල ගැන්වීම වෙනුවෙන් තවත් ප්‍රබල ක්‍රියාමාර්ගයකට රජය අවතීර්ණ වී තිබේ.
නවෝත්පාදන පර්යේෂණ සහ සංවර්ධන වැඩ සටහන යටතේ නව ව්‍යවසායකයින් පිරිසක් වෙත රජයේ ආධාර ලබා දීමට සැලසුම් කර ඇත. රුපියල් මිලියන 225ක් පළමු අදියරේදි ලබා දීමට නව ව්‍යවසායකින් තෝරා ගැනීම ආරම්භ කර තිබේ.
ඒ අනුව තෝරා ගන්නා ප්‍රශස්ත ව්‍යවසායකයින් පිරිසක් වෙත නුදුරේදී ම ව්‍යාපාර ආරම්භ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
Views: 0










