යුද්ධය අවසන් කිරීමෙන් පසුව ගෙන ගිය අන්ත ජාතිවාදී සහ ආගම්වාදී මර්දන ක්‍රියාවලියක් තුළ පවා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ, ආනන්ද අබේනායක සහ තිර රචක නාමල් ජයසිංහ අපූරු ටෙලි නාට්‍යයක් නිර්මාණය කර තිබිණි.
‘අහසින් වැටුණා’ යනුවෙන් නම් කර තිබූ එම ටෙලි නාට්‍යයේ අවසාන දර්ශන කිහිපය ඉතා මැනැවින් අන්තවාදී දේශපාලනය සහ එයට එරෙහි ප්‍රගතිශීලී ජනමතය නිරූපණය කරනු ලැබී ය. මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී හිස එසැවීමට උත්සාහ දරන අන්තවාදීන් පිළිබඳව හඳුනාගැනීමට උපකාරී වන එම ටෙලිනාට්‍යයේ අවසන් දර්ශන පහත වීඩියෝවෙන් දැක්වේ :
Views: 0










