මිනිස්කම යට කරමින්, පාදඩ, අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන මාධ්‍ය නාළිකා සහ සියලුම ආකාරයේ කුමන්ත්‍රණ කරුවන්ට දැඩි අප්‍රසාදය නිර්පාක්‍ෂික ලිබරල් මතධාරීන් විසින් එල්ල කරමින් පවතී.
අප රටට සිදු වූ දරුණු ස්වාභාවික විපත සම්බන්ධයෙන් සලකා බලමින්, මධ්‍යස්ථ විචාරයක යෙදෙන තරුණ, තරුණියන්ගේ අදහස් රැගත් වීඩියෝවක් පහත දැක් වේ :
Views: 0










