ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා රොද බඳින ජාත්‍යන්තරය මෙන්න !

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා රොද බඳින ජාත්‍යන්තරය මෙන්න !

අග්නිදිග ආසියානු කලාපයට බලපෑ කුණාටු සහිත කාලගුණයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ විපත්වලින් නැවත ගොඩනැඟීම සඳහා රටවල් රැසක් ඉදිරිපත් වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිටත් ඩොලර් මිලියන දෙකක මූල්‍යාධාර ලබා දීඇති අතර, තවත් රටවල් රැසක් මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වී තිබේ. මහාබ්‍රිතාන්‍යය ඇතුළු දියුණු රටවල් මෙන්ම මාලදිවයින පවා එම මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් ව ඇත.

ඊට අමතරව ජපානය, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, බංග්ලාදේශය, චීනය තනි තනි රටවල් ලෙස ආධාර ලබා දෙන අතර, යුරෝපා සංගමය සංවිධානයක් ලෙස විශාල ආධාර ප්‍රමාණයක් ලබා දීමට ඉදිරිපත්ව සිටී.

Facebook
Twitter
LinkedIn