අද (01) නිකුත් කළ සියලුම පුවත්පත්වල කතුවැකි වෙන් කර තිබුණේ සාමූහික ප්‍රයත්නයකින් රට යළි ගොඩනැගීම සම්බන්ධයෙනි.
සිංහල භාෂාවෙන් පල කෙරෙන පුවත්පත් කතුවැකි අන්තර්ජාලයෙන් උපුටාගෙන පහතින් දැක්වේ. ලංකාදීප පුවත්පතේ කතුවැකිය අන්තර් ජාලයේ පල කර නැත.
එම කතුවැකිවල සබැඳිය පහතින් පල කෙරේ,
විපතට පත් අයට සහෝදරත්වයෙන් දෑත් දිගු කරමු
මේ විපත ජය ගැනීමට ශක්තිය ලැබේවා!
228










