නාමල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ වී පක්ෂ 17ක සහභාගීත්වයෙන් පවත්වන ලද ජන හමුවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරලට අසුන් ගැනීම සඳහා ආසනයක් වෙන් කර නොතිබිණි.
මුල දී කිසිදු පුද්ගලයෙකු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම රැළිය නොපවත්වන බව ප්‍රකාශ කර තිබුණ ද පසුව එය මුළුමනින් ම නාමල් රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපෘතියක් බවට පත් කර ගෙන තිබිණි. තලතා අතුකෝරල අසරණ වූ ආකාරය හමුවේ සමන් රත්නප්‍රිය හෝ ඉදිරිපත් වී ආසනය නොදීම විශේෂත්වයක් වී තිබිණි.
එම සිදුවීම පහත වීඩියෝවෙන් දැක්වේ.
Views: 0










