වම් පැත්ත හිරිවැටිලා ලු

වම් පැත්ත හිරිවැටිලා ලු

බැසිල් රාජපක්ෂට අයත් මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම සහ ගොඩනැගිලි සම්බන්ධ වත්කම් නඩුව ඊයේ (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර කරුණු දක්වනු ලැබීය.

එම වෛද්‍ය වාර්තාවේ දක්වා තිබෙන්නේ බැසිල් රාජපක්ෂගේ ශරීරයේ වම් පස හිරි වැටී ඇති බව ය. එම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමට කල් වේලා ඉල්ලා ගත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලක්මිනි ගිරිහාගම සැක කටයුතු කරුණු රැසක් පෙන්වා දෙනු ලැබීය.

එම කරුණු ඇතුලත් සිරස රූපවාහිනියේ විකාශනය කළ පුවත පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn