අර්ජුන් මහේන්ද්‍රන්ට කෝල් 47ක් ගත් පුද්ගලයෙක් නාමල්ගේ කලු කබාය ගැන කියයි

අර්ජුන් මහේන්ද්‍රන්ට කෝල් 47ක් ගත් පුද්ගලයෙක් නාමල්ගේ කලු කබාය ගැන කියයි

නාමල් රාජපක්ෂ නීති විරෝධී ආකාරයට නීතිඥ උපාධිය ලබා ගෙන ඇතැයි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති අතර සුජීව සේනසිංහ මෙයට වසර 8කට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී හෙළි කර තිබිණි.

නාමල් රාජපක්ෂ පෙරලා පිළිතුරු ලබා දී ඇත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් හට දුරකතන ඇමතුම් 47ක් ලබා දී ඇති බව දක්වමිනි. ඔවුන් දෙදෙනාගේ සංවාදය ඇතුලත් 2017 නොවැම්බර් 16 දින හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ. එමෙන් ම, නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය වාර්තා කළ වීඩියෝව ද පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn