බොරුකාරයින්ගේ කට වැසෙයි

බොරුකාරයින්ගේ කට වැසෙයි

රජයට අයත් ත්‍රිපෝෂ සමාගම වසා දමන බවට ගෙන ගිය අසත්‍ය ප්‍රචාර මුළුමනින් ම පරාජයට පත් කරමින් ලාභ උපයමින් එම සමාගම ලබන වසරේ දී තවත් දැවැන්ත පියවරකට සූදානම් වෙයි.

ගැබිනි මව්වරුන් සහ ළදරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීම ඇතුළු පෝෂණ වැඩ සටහන් වෙනුවෙන් රුපියල් කෝටි 1,290ක් අයවැයෙන් වෙන් කර ඇත. ඊට අමතරව රුපියල් කෝටි 750ක් ගැබිනි මව්වරුන් සඳහා පෝෂණීය ආහාර මල්ලක් ලබා දීමට වෙන් කර තිබේ. ඒ අනුව ගැබිනි මව්වරුන් 265,000කට පෝෂණ මල්ල ලබා දීමට නියමිත ය.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම තවදුරටත් ශක්තිමත් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙනු ඇත.

Facebook
Twitter
LinkedIn