පසුගිය සැප්තැම්බරයේ දී රේගුව රුපියල් බිලියන 253.15 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
එය රේගු ඉතිහාසයේ, එක් මසක් තුළ රේගුව උපයා ඇති ඉහළම ආදායම බවද පැවසේ.
පසුගිය වසරේ සැප්තැම්බරය හා සසදා බැලීමේ දී මේ සැප්තැම්බර් මාසයේදී රේගුව උපයා ඇති ආදායම 74.6%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Views: 0









