අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවසක් පොලිසිය විසින් වටලා තිබේ.
එහිදී, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගෙන ඇතැයි සැකකරණ උපකරණ කිහිපයක් හමු වී ඇති බවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් බවට සැකකරන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ අදාළ ස්ථානය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.
1,004









