උතුම් මානව ප්‍රාර්ථනා වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා වැඩ කළ මිනිසුන් පිළිබඳව නන්දා මාලනී “පවන” ගීත ප්‍රසංගයේ දී විශේෂ අවධානයක් යොමු කර තිබිණි.
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කළ නන්දා මාලනී ගායනා කළ “පිළිම නෙළා නැති විරුවන් පිරිසක්” ගීතය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබේ. එහෙත් එහි සංගීතය නිර්මාණය කළේ එච්. එම්. ජයවර්ධන ශූරින් විසින් බව බොහෝ දෙනෙකු නොදැන සිටී. එම ගීතය පහත දැක්වේ.
5,978










