එළඹෙන ජූලි මාසය මෙරට බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී පවතින්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත් කළ “කළු ජූලිය” නමින් හඳුන්වන රාජ්‍ය අනුග්‍රහය ලද ජාතිවාදී මර්දනය නිසා ය.
එම මර්දනයට එරෙහිව සහ ජාතික සමගිය වෙනුවෙන් සමස්තයක් ලෙස කලාකරුවන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. ඒ අතර, නඩේෂන් සහ විනීතා අතර ආන්දෝලනාත්මක විවාහයකට වාසුදේව නානයක්කාර අත්සන් කර තිබිණි. පහත සඳහන් වීඩියෝව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බොහෝ දේ වෙනුවෙන් පෙරවදනක් වෙනු ඇත.
Views: 0










