මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය පුහුණුවීම්වල දී ලැබූ රසවත් අත්දැකීම් ගෙන හැර දක්වමින් ප්‍රවීණ කලාකරු ආචාර්ය ජයලත් මනෝරත්න දේශනයක් යූටියුබ් අවකාශයේ නැවත ඉහළට පැමිණ තිබේ.
කිවිවරයෙක්, ගීත රචකයෙක් සහ තවත් විවිධ කලා ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයෙකු වන බුද්ධදාස ගලප්පත්ති පිළිබඳව ඇගයීම් උළෙලක දී ආචාර්ය ජයලත් මනෝරත්න පළ කළ එම අදහස් ඇතුලත් එම වීඩියෝව පහත දැක්වේ.
2,377









