ආර්යාවගේ සෙරෙප්පු උස්සන් යන්න හමුදා නිලධාරීන් යෙදවූ හැටි

ආර්යාවගේ සෙරෙප්පු උස්සන් යන්න හමුදා නිලධාරීන් යෙදවූ හැටි

මහින්ද රාජපක්ෂගේ බිරිඳ ඇතුළු රාජපක්ෂ පවුල බලයෙන් උද්දච්ඡ වී ක්‍රියා කළ ආකාරය සම්බන්ධ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එවැනි එක් ඡායාරූපයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපතිගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි හමුදා නිලධාරීන් ශිරන්ති රාජපක්ෂගේ පාවහන් ඔසවා ගෙන යන ආකාරයයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්