මහජනතාවට ද්‍රෝහීකම් කරන දේශපාලන කුමන්ත්‍රණ ආකාරයෙන් විවිධ ක්ෂේත්‍රවල දියත් කර ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධව රජයේ දැඩි අවධානය යොමු වී තිබේ.
ඊයේ (26) දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරිම නිසා උද්ගත වූ තත්වය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දෙකයි පනහේ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
එම මාධ්‍ය හමුව පහතින්.
274









