විශේෂ නිවේදනයක්

විශේෂ නිවේදනයක්

පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය පවත්වන පරීක්ෂණ පිළිබඳව ධනාත්මක අගය කිරීමක් තිබෙන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ පාස්කු පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.

එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව අපි නිරීක්ෂණය කරමු.” යනුවෙනි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්