දේශපාලනයේ වැදගත් සටහන් ඇතුලත් වීඩියෝවක්

දේශපාලනයේ වැදගත් සටහන් ඇතුලත් වීඩියෝවක්

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේ දී භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු විපක්ෂයේ නියෝජිතයන් ජාතික ජන බලවේගයට එරෙහිව එල්ල කළ මඩ අවලාද එක් වීඩියෝවකට එක් කර වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සමඟ සැසඳීමක් කර තිබේ.

එවැනි භික්ෂූන් වහන්සේලා යළිත් වරක් අවලාද ප්‍රචාරය කිරීමට පටන් ගෙන ඇති බව සමාජ මාධ්‍ය ප්‍රචාරවලින් තහවුරු වී තිබේ.

එම වීඩියෝවෙන් දැක්වෙන කරුණු සහ පළාත් පාලන මැතිවරණයේ දී ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාර සහ මඩ අවලාද පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීම වෙනුවෙන් ප්‍රබල සාක්ෂි සපයයි. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්