මේ මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කළ බවයි.
182










