ගොටාබයගේ මැණික් ගඟ නිවස: කතරගම හිටපු ප්‍රා.ස සභාපති CID අත්අඩංගුවට

ගොටාබයගේ මැණික් ගඟ නිවස: කතරගම හිටපු ප්‍රා.ස සභාපති CID අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගෝඨාභය රාජපක්ෂට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති නවස සම්බන්ධයෙන් සිදු කරන විහර්ශනවලට අදාළවය.

එම නිවස ඉඳිකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ අක්‍රමවත්ව බව මේ වනවිට අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn