හොඳ වැඩේ උදේම නැගිටින පණුවන්ට!

හොඳ වැඩේ උදේම නැගිටින පණුවන්ට!

සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් රට පුරා ඇති වෙමින් තිබෙන අතර විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් එම සංවාදවලට මැදිහත්වීම ද ඉහළ යමින් තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති එවැනි සංවාදයකට එක් වෙමින් නව පරපුරේ ලේඛකයන් දක්වන නිර්මාණශීලී බව පිළිබඳව බෙහෙවින් අගය කරනු ලැබීය. සීගිරි කාශ්‍යප නම් කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වූ මහාචාර්යවරයා යම් මූලාශ්‍රයක් උපුටා ගනිමින් “හොඳ වැඩේ උදේම නැගිටින පණුවන්ට” යනුවෙන් කරුණු දක්වමින් රසවත් ආකාරයෙන් කළ දේශනය පහත වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්