එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ ගම්රටවල් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා අමතර බස් සහ දුම්රිය සේවාවන් හෙට (09) සිට ලබන 21 වෙනි දින දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයකින් වාර්තා කර තිබේ.
බස් සහ දුම්රිය සාමාන්‍ය කාල සටහනට අමතරව විශේෂ කාල සටහනක් අනුව ගමන් වාර රැසක් වැඩි කර තිබේ. බස් මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක ගමන් වාර 500කට වැඩියෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සවිස්තර නිවේදනය පහත දැක්වේ.


292










