ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඔහු මිය යනවිට 38 වැනි වියේ පසුවිය.
433










