නිල ඇඳුමේ, බැටන් පොල්ලේ හයිය වෙනුවට මනුෂ්‍යත්වයේ ලෙන්ගතුකම

නිල ඇඳුමේ, බැටන් පොල්ලේ හයිය වෙනුවට මනුෂ්‍යත්වයේ ලෙන්ගතුකම

වවුනියාව ඉලුපියඩි බස් නැවතුම්පොළ අසල පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු සම්බන්ධයෙන් වීඩියෝ වක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

එම මුරපොල ආසන්නයෙන් ගමන් කළ පාසල් සිසුවෙකුගේ ටයි පටිය වැරදි ආකාරයෙන් ගැට ගසාගෙන යනු දැක එය නිවැරදි ආකාරයට සකස් කළ පොලිස් නිලධාරියෙකු පිළිබඳව එම වීඩියෝවෙන් දැක්වේ.

එම වීඩියෝව පහතින්…

Facebook
Twitter
LinkedIn