විපක්ෂයේ සියළු දෙනා එකට තබා ඇමති බිමල් දැඩිව ප්‍රශ්න කරයි

ජාතික ආරක්ෂාවේ නාමයෙන් බිල්ලන් මැවීමට උත්සාහ කරන සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ සියළු දෙනා එකට තබමින් සභානායක බිමල් රත්නායක ඊයේ (25) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කරනු ලැබීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක විපක්ෂයෙන් දැඩිව ප්‍රශ්න කළේ නැවත හන්දියක් පාසා පොලිස් මාර්ග බාධක යොදවන්නට ක්‍රියා කළ යුතුද යන්න ය. එමෙන් ම, රජය ඉදිරිපත් කර තිබෙන අයවැය සම්බන්ධයෙන් කරුණු සහිතව කිසිදු සාධනීය විවේචනයක් ඉදිරිපත් නොකළ විපක්ෂය ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට මුවාවී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිල්ලන් මැවීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව පෙන්වා දෙනු ලැබීය.

එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn