ජාතික තරුණ සේවා සභාවේ මුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් වියදම් කළ ආකාරය මේ වනවිට කෝප් කමිටුව හමුවේ සියලු විස්තර සහිතව හෙළි වෙමින් පවතී.
පසුගිය වසරේ ජූනි මාසයේ අම්පාරේ පවත්වන ලද දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 150ක් වැය කර තිබේ. පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහගේ මූලිකත්වයෙන් එම මුදල වියදම් කර ඇත. ඒ පිළිබඳව හෙළි වූ වීඩියෝව පහත දැක්වේ.
Views: 0










