ආර්ථිකයේ පෙරලියක් ඇති කරන ආකාරය විශේෂඥයෙක් පැහැදිලි කරයි

ආර්ථිකයේ පෙරලියක් ඇති කරන ආකාරය විශේෂඥයෙක් පැහැදිලි කරයි

පොදු ජනතාවගේ මුදල් කොල්ලකෑමේ අවකාශයන් සියල්ල අහුරා දමා රටක් ලෙස ලෝකය ඉදිරියේ විශාල ආර්ථික ජයග්‍රහණ අත්කර ගැනීමට පදනම සලසන ඩිජිටල්කරණය පිළිඳව ආචාර්ය හාන්ස් විජේසූරිය කරුණු පැහැදිලි කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඩිජිටල්කරණය පිළිබඳ උපදේශක ලෙස ක්‍රියාකරන ආචාර්ය හාන්ස් විජේසූරිය “දෙරණ 360” සංවාදයට එක්වෙමින් එම කරුණු පැහැදිලි කළේය.

එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn