හරීන්ලා තරුණ සේවා සභාවෙන් ගසාකාපු හැටි කෝප් කමිටුවෙන් එළියට…

හරීන්ලා තරුණ සේවා සභාවෙන් ගසාකාපු හැටි කෝප් කමිටුවෙන් එළියට…

පැවති රනිල් රාජපක්ෂ පාලන සමයේ හිටපු තරුණ කටයුතු ඇමති හරීන් ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ මුදල් අනීතිකව වියදම් කරමින් වංචා හා දූෂණ සිදු කළ ආකාරය පසුගියදා කෝප් කමිටුවේදි අනාවරණය වී තිබේ.

එහිදී එම වංචාව සම්බන්ධයෙන් නිලධාරීන්ට බලපෑම් කර ඇති ආකාරයත්, එය වසං කිරීමට සමහර නිලධාරීන් කටයුතු කරන ආකාරයත් එහිදී දක්නට ලැබිණි.

ඊට අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ,

Facebook
Twitter
LinkedIn