ඉදිරියේදී විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසයි.
Views: 1










