ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා අන්ත ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රචාර ගෙන ගිය පිරිස අතර ප්‍රමුඛතමයෙකු වි සිටි උදය ගම්මන්පිල සජීවී රූපවාහිනී වැඩ සටහනකදී තම අතීතයට පයින් ගැසීමට ගොස් මුළුමනින් ම නිරුත්තර වූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
එම විඩියෝව උපුටා ගෙන පහත දැක්වේ.
Views: 0










