රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන අලුත් කෙරේ !

රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන අලුත් කෙරේ !

දේශපාලන අනුග්‍රහය මත සිදු කරන ලදැයි තහවුරු වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන රැසක් පිළිබඳව නව මානයන්ගෙන් දියත් කර ඇති බව අනාවරණය වේ.

වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ආදිය පිළිබඳ පරීක්‍ෂණ ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ ආකාරයෙන් නව මානයන්ගෙන් දියත් කිරීමට සිදු වී තිබේ.

මේ අතර, ආන්දෝලනාත්මක අපරාධ එකොළහකට සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද තවත් මාධ්‍ය වාර්තාවලින් හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn