මාස් කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීම වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනක පමණ අස්වැන්නක් අහිමිව යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.
මහාචාර්ය බුද්ධි මාරඹේ මේ සම්බන්ධයෙන් කරුණු ‘ඉරිදා ලංකාදීප’ පුවත් පතට හෙළි කර ඇත. මාස් කන්නයේ වගා කළ කුඹුරු විනාශ වී යාම මෙන් ම අස්වනු විනාශ වී යාම ද යන දෙයාකාරයෙන් ම සිදු වූ හානි නිසා වී අස්වැන්න මෙතරම් විශාල ප්‍රමාණයකින් අහිමි විය හැකි බවට පුරෝකථනය කර ඇත.
482










