ෆේස්බුක්, වට්ස්ඇප්, මැසෙන්ජර්, ටික්ටොක්, ඉන්ස්ට්‍රග්‍රෑ ඇතුළු සමාජ මාධ්‍ය ජාලා රැසක් ලොව පුරා අක්‍රිය වී ඇතැයි වාර්තා වේ.
මෙටාර් ජාලයේ සමාජ මාධ්‍ය සියල්ලම ඒ අතර පවතී.
මෙම තත්වය යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකටම බලපාමින් ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
මේ බව අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවියට මේ වනවිටත් වාර්තා වෙමින් පවතින බව දැක ගත හැක.
Down Detector
1,081









