වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් විශ්ලේශනයක් අද (02) සිරස පැතිකඩ වැඩ සටහනෙන් හෙළි කරනු ලැබීය.
එම නාලිකාවේ මාධ්‍යවේදී අශෝක ඩයස්, මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ එම සාකච්ඡාව අඩංගු වීඩීයෝව පහත දැක්වේ.
698










